10 Acres Scenic Freehold Land for Sale – Nikapotha, Koslanda.

Posted by: Lanka Land, 26 Aug, 2025
Rs 80,000,000
Ad Detail
  • AD ID 1749463
  • Locality Badulla, Uva Province
  • Ad Type Offering
  • Posted by Individual

A rare opportunity to own 10 acres of scenic freehold land in Nikapotha, Koslanda. Surrounded by breathtaking mountain landscapes, including views of the famous Haputale Mountain, this property is ideal for developing a nature-based resort, glamping cabanas, holiday bungalow, or private residence with a spice garden.

කොස් ලන්ද නිකපොත හි අක්කර 10ක දර්ශනීය සින්නක්කර ඉඩමක් හිමි කර ගැනීමට දුර්ලභ අවස්ථාවක්.ප්‍රසිද්ධ හපුතලේ කන්ද හොදින් දර්ශනය වන අතර මෙම දේපළ, සොබාදහම පදනම් කර ගත් නිවාඩු නිකේතනයක්,කබානා, නිවාඩු බංගලාවක් හෝ කුළුබඩු උද්‍යානයක් සහිත පෞද්ගලික නිවසක් සංවර්ධනය කිරීම සදහා වඩාත් සුදුසු වේ.

Located in a misty, cool climate, the land offers a peaceful atmosphere away from the busy urban environment, while still being in a highly tourist-attractive area, especially for visitors to Diyaluma Falls.

මීදුම සහිත සීත දේශගුණයක පිහිටා ඇති මෙම ඉඩම, කාර්යබහුල නාගරික පරිසරයෙන් ඈත්ව සාමකාමී වාතාවරණයක් ලබා දෙන අතර, විශේෂයෙන් දියලුම දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සදහා හොද ආකර්ෂණීය ප්‍රදේශයක පවතී.

Additional Information -

-12-foot-wide access road
අඩි 12 ප්‍රවේශ මාර්ගය

-Three-phase electricity supply
තෙකලා විදුලිය

-Adequate natural spring water supply
ප්‍රමාණවත් උල්පත් ජල සැපයුම

-Small house already built for workers
කම්කරුවන් සදහා දැනටමත් කුඩා නිවසක් ඉදි කර ඇත.

-Perfectly suitable for plantation, agriculture
උද්‍යාන වගාව සහ කෘෂිකර්මාන්තය සදහා ඉතා සුදුසු වේ.

-eco-tourism, or as a peaceful private estate.
වාණිජ හා පෞද්ගලික යන අංශ දෙකටම සුදුසු වේ.

-The soil is rich and well-suited for organic farming. Existing cultivations include pepper, cinnamon, vanilla, fruit plants, and agarwood.
භූමියේ කාබනික වගාව සදහා සුදුසු පසක් ඇති අතර දැනට ගම්මිරිස් , කුරුදු,වැනිලා, පළතුරු පැල සහ අගාර්වුඩ් ඇතුළත් වේ.

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Lanka Land
Nikapotha, Koslanda, Badulla,
Uva Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :