110 Perches Land for Sale in Aththanagalla, Nittambuwa.

Posted by: Lanka Land, 20 Jan, 2020
Ad Detail
  • Locality Gampaha, Western Province
  • Ad Type Offering
  • Posted by Individual

110 Perches Coconut Land for Sale in Welagedara, Aththanagalla. just 100 meters away from Attanagalla – Nittambuwa road (walpola junction). Close to Export Processing Zone and Wathupitiwala Base Hospital. About 8 Km to Nittambuwa Town (Kandy Road). Calm and peaceful residential area with good neighborhood.

නිට්ටඹුව, අත්තනගල්ල, වෙලගෙදර පර්චස් 110 ක අනගි පොල් ඉඩමක් වහාම විකිණීමට. අත්තනගල්ල – නිට්ටඹුව පාරට මීටර් 100 යි. වතුපිටිවල ආයෝජන කලාපයට හා වතුපිටිවල මුලික රෝහලට ඉතා පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත. නිට්ටඹුව නගරයට කි.මී 8 යි. හොද අසල්වාසීන් සහිත නිදහස් නිස්කලංක පරිසරය. පදිංචියට, වගාවට හෝ වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහාද සුදුසුයි.

පොල් කැඩෙන ගස් 50 ක් පමණ ඇති අතර මසකට පොල් 300 ක් පමණ දැනට කැඩේ.

පර්චස් 110 ක සම්පූර්ණ පොල් ඉඩමම හෝ පදිංචියට ඉඩමෙන් කොටස් පමණක් ලෙසද මිලදී ගත හැක.

-Electricity

-Phone

-Water

වතුපිටිවල ආනයන හා අපනයන කලාපයේ සේවය කරන පුද්ගලයෙකුට වඩාත් සුදුසුයි.

Call - M.A.P. Ranjani - 0717284672

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Lanka Land
Welagedara, Aththanagalla, Gampaha,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :