14 Perches Land for Sale in Facing the Veyangoda to Kalagedihena road

Posted by: Lanka Land, 05 Nov, 2025
Ad Detail
  • AD ID 1749879
  • Locality Gampaha, Western Province
  • Ad Type Offering
  • Posted by Individual

Valuable Residential 14 perches plot of land is available for immediate sale in Nittambuwa, Kalagedihena, Veyangoda Road. It is 150 meters from the Kandy – Colombo main road and about 1.0 km from Kalagedihena junction. (Wide carpeted road).

නිට්ටඹුව, කළගෙඩිහේන, වේයන්ගොඩ පාරෙන් පර්චස් 14ක බිම් කොටසක් වහාම විකිණීමට ඇත. නුවර – කොළඹ ප්‍රධාන පාරට මීටර් 150 කී, කළගෙඩිහේන මංසංදියට 1.0 km ක් පමණ වේ.

Additional Information -

- Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.

- Facing the Veyangoda to Kalagedihena road.
වේයන්ගොඩ සිට කළගෙඩිහේන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.

- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.

- Just 10 minutes to Veyangoda Town and easy access
වේයන්ගොඩ නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.

- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

- 150M to Colombo to Kandy Main Road
කොළඹ නුවර ප්‍රදාන මාර්ගයයට මීටර් 150 කී.

- Nearby Schools- Lyceum International School and Government Schools.
ආසන්න පාසල් - ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ රජයේ පාසල්.

- Easy access to, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Lanka Land
Veyangoda, Kalagedihena road, Gampaha,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :