2 Rooms for Rent at Nugegoda

Posted by: Nalinda, 30 Jan, 2019
Rs 21,000
Ad Detail
  • Locality Nugegoda, Western Province
  • Bedrooms2 BHK
  • Bathrooms2
  • Ad Type Offering
  • Posted by Individual

Rooms available at Jeswell Place, Mirihana, Nugegoda

Large Room SLR 21,000/- (maximum 3 Male Tenants)

Large Room:
With a beds & Mosquito Nets, cloth cupboard, table, chair and fan.
With Attached Bathroom

Medium Room:
With a beds & Mosquito Nets, cloth cupboard, table, chair and fan.
Sharing Bathroom with another room (two men)

Sharing Kitchen (with equipment-Fridge, Blender & Grinder, Gas Cooker, Electric Kettle etc.) and Sharing Living area
Parking available for 5 Vehicle

Water and Electricity bills are dividing equally among all the rooms in the house. (This will be around SLR 1000-1200 per room)

Required Deposit is One month Rent.

This house is situated in a highly residential area and its very quite place. It consisting of total 6 bedrooms and only 2 rooms are available for rent. No separate entrance.

150m to main road (119 Nugegoda-Maharagama Bus rote)
900m 138 Bus rote (By 3-wheeler taxi it's about SLR 60 to Delkanda Junction)
Nearest Train Station is Pangiriwatta. 850m
For Mirihana Police Station 700m

නුගේගොඩ, මිරිහාන, ජෙස්වෙල් පෙදෙස කාමර 2ක් කුලියට දීමට.

විශාල ප්‍රමාණයේ කාමරය - පිරිමි තුන්දෙනෙකු සදහා රැ 21,000/-

විශාල කාමරය - ඇදුම් අල්මාරිය, ඇදන්, මේසයක්, පුටු, විදුලි පංකාව ආදිය ඇතුලත්ය. (නානකාමරය ඇතුලත්ය)

මධ්‍යම කාමරය - ඇදුම් අල්මාරිය, ඇදන්, මේසයක්, පුටු, විදුලි පංකාව ආදිය ඇතුලත්ය. (නානකාමරය නිවස ඇතුලත - කාමරයට බාහිරින් පිහිටා ඇත. තවත් දෙදෙනෙක් සමග පොදුවේ පරිහරණය කළ යුතුය.)

මෙම ස්ථානය අනෙකුත් අය සමග පොදුවේ පරිහරණය කරන සියලු උපකරණ සහිත කුස්සියකින් සමන්විතයි. (ශීතකරණයක්, ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප්, බ්ලෙන්ඩරය, විදුලි වතුර කේතලය, පිගන් කෝප්ප, වලං, භාජන හා අනෙකුත් උපකරණ සමග)

තවද පොදුවේ පරිහරණය කරන විසිත්ත කාමරකින් සහ වාහන 5 ක් පමණ නවතා තැබීමේ පහසුකම් ද සහිතයි.

විදුලි සහ ජල බිල්පත් නිවසේ තිබෙන සියලුම කාමර අතරේ සමසමව බෙදනු ලැබේ. (මසක සාමාන්‍යය රැ 1000-1200 අතර)

මසක අත්තිකාරම් මුදලක් ඇපයට තබන අතර කාමරයෙන් ඉවත් වීමෙදි නැවත එය ලබා දෙනු ලැබේ.

මෙම ස්ථානය ඉතා නිශ්ශබ්ද නිස්කලංක ගස්වැල්වලින් පිරි පර්චස් 35 ක පිහිටි නේවාසික පරිසරයක පිහිටා ඇත. අධ්‍යාපන කටයුතුවල නිරතවන අය සදහා විශේෂෙයන් සුදුසුය.

නිවසේ සිට ප්‍රධාන බස් මාර්ගයට මීටර් 150 ක දුරක් ඇත. (119 මහරගම-නුගේගොඩ)
138 බස් මාර්ගයට - මීටර් 900 කි. (ත්‍රීවීල් ගාස්තුව රැ 60 කි)
ළගම පිහිටි දුම්රිය ස්ථානයට (පැගිරිවත්ත) - මීටර් 850 කි.
ඉතා සමීපයේ සුපිරි වෙළද සැල් හා ආහාර පාන ශාලාවලින් සමන්විතයි.
මිරිහාන ප්‍රධාන පොලිස් ස්ථානයට මීටර් 700 කි.

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Nalinda
Jeswell Place, Mirihana, Nugegoda,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :