3 story house for immediate sale

Posted by: Manoj, 16 Jan, 2020
Rs 19,000,000
Ad Detail
  • Locality Pannipitiya, Western Province
  • Bedrooms5 BHK
  • Bathrooms4
  • Ad Type Offering
  • Posted by Individual

නියන්දගල පන්නිපිය පිහිටි සියයට අසූවක් පමණ වෑඩ නිමකර ඈති නිදන කාමර සයකින් යුත් තෙමහල් නිවස වහාම විකිනීමට. පර්චස් 12යි. වටේටම තාප්ප සහිත ගේට්ටුව, සීසීටීවී කෑමරා ඈත. හෝමාගම ගලවිල වත්ත විදර්ශනා මාවතින්ද පිවිසිය හෑක, කොට්ටාව-මාකුම්බුර හයිවේ-ඉන්ටෙර්චන්ජ් බස් නෑවතුම් පොල ඈතුලු කොට්ටාව-හෝමාගම ආසන්නයේ පිහිටා තිබෙන සියලුම වෙළදසෑල්-ආපනශාලා-දුම් රිය නෑවතුම්-රෝහල්-ඉස්කෝල වෙත විනාඩි දහයක් අතුලත යා හෑක. අගනා පරිසරයක පිහිටා ඈති මෙම නිවස වියාපාරික කටයුතු සදහා උවද භාවිතා කල හෑකි අතරර උපරිමයක් දක්වා ඕනෑම බෑ0කුවකින් ඉක්මනින් ණය මුදලක් ලබා ගත හෑකිවේ. පහළ මහල සම්පූර්ණෙයෙන්ම නිමකර ඈත.
ඉඩමට මිල ලක්ශ සීයයි (100) වර්ග අඩි 3000 ක් වන ගොඩනෑගිල්ල සදහා දෑනට පවතින තක්සේරෑ මිල අනුව වර්ග අඩියකට රුපියල් 3000/- ක් බෑගින් මිල නියම කර ඈත. මිල සාකච්චා කල හෑක. ඔබට අගනා ආයෝජන අවස්තාවකි.
Newly built 80% completed house for immediate sale at Niyandagala Road Pannipitiya also can be entered from Vidharshana Mawatha Galawilawatta Homagama, this house is situated in a Highly residential area close to Makumbura Highway Interchange and all proximity, Makumbura Multimodel Bus Stand and Railway Station.
1.5KM to Homagama Town and 2 KM to Kottawa junction. Five minutes drive from High Level Road both access from Niyandagala Road and Vidharshana Mawatha Galawila Watta. Ground floor almost completed only colour wash remains.
The house is surrounded by parapet walls and a gate. Also available CCTV camaras around.
Clear deeds and bank loan can be arranged instantly approximately more than 12 million depending on your requirements.
Land value has been calculated only for 10 million (less than current market value in the area). The house value will be reasonably estimated considering remaining construction value. Hence the Buyer can customize construction as expected. The house will be sold cheap compared to the current market value in this area and this will be a good investment opportunity for those who seek investment on housing as this house can be used as commercial purposes such as an apartment, business premises or renting. About four vehicles can be parked easily in the garden area. Call for details and inspection appointments. Total price 19 million only.
0777 21 3858

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Manoj
Niyandagala Pannipitiya, Pannipitiya,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :