40 Perch Commercial cum Residential Land for Sale in Kandana – Peralanda
Posted by: Lanka Land, 17 Oct, 2025Ad Detail
- AD ID 1749802
- Locality Gampaha, Western Province
- Ad Type Offering
- Posted by Individual
40 Perches commercial cum and residential land is available for sale in Peralanda, Kandana, close proximity the Kandana – Ragama main road. This land is suitable for residential or business purposes. It is easily accessible to both the main cities of Kandana, Ragama and Wattala.
රාගම, පේරලන්ද ප්‍රදේශයෙන් කඳාන – රාගම ප්‍රධාන මාර්ගයට සමීපව, පර්චස් 40ක වාණිජ සහ නේවාසික ඉඩම විකිණීමටක් ඇත. මෙම ඉඩම පදිංචියට හෝ ව්‍යාපාරික අරමුණු සඳහා ද සුදුසු වේ. කඳාන, රාගම සහ වත්තල ප්‍රධාන නගර දෙකටම පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Additional Information -
Kandana Railway Station can be reached in 750 meters.(කඳාන දුම්රිය ස්ථානයට 750 මීටර් කින් ලඟා විය හැක.)
Close proximity to Ragama Medical Faculty, Teaching Hospital and all leading institutions. Easy access to Colombo by train and using other traveling sources.(රාගම ශික්ෂණ රෝහලට, වෛද්‍ය පීඨයට හා රාගම, කඩවත ප්‍රධාන නගර වලට පහසුවෙන් ළගා විය හැක. දුම්රිය ඔස්සේ කොළඹ හා අනිකුත් ප්‍රධාන නගර වලට පහසුවෙන් ලගා විය හැක.)
Around 9 Km to Kadawatha Southern Highway Entrance and about 5 Km to Kelawarapitiya Highway Interchange .(දකුණු අධිවේගී මාර්ගයට කි.මි 9 පමණ දුරින් පිහිටා ඇත.)
All major banks, government/private schools, supermarkets, government and private sector offices, hospitals, and major restaurants are easily accessible.(ප්‍රධාන බැංකු, රජයේ/ පෞද්ගලික පැසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල, රෝහල්, ප්‍රධාන අවන්හල් ඇතුළු සියළු ස්ථාන වලට පහසුවෙන් ලගා විය හැක.)
Such lands with commercial value are currently very difficult to find. Therefore, this project is also suitable for an apartment complex or other commercial activities as mentioned below.(වාණිජමය වටිනාකමක් ඇති මෙවන් ඉඩම් දැනට හොයා ගැනීමට ඉතාමත් දුර්වල වේ. එම නිසා මෙම ව්‍යාපෘතිය මහල් නිවාස සංකීර්ණයක් හෝ පහත සඳහන් අනිකුත් අනෙකුත් වාණිජ කටයුතු වලටද සුදුසු වේ.)
Therefore the Land is most Suitable for Housing projects, Apartment complexes, Educational institutes, Recreation centers, Yard, Storage, or similar requirement. it's better not to miss this Golden Opportunity related to your life success.(එබැවින් ඉඩම නිවාස ව්‍යාපෘතියක්, මහල් නිවාස සංකීර්ණයක්, අධ්‍යාපන ආයතනයක්, විනෝද මධ්‍යස්ථානයක්, අංගනයක්, ගබඩාවක් හෝ ඒ හා සමාන අවශ්‍යතා සඳහා වඩාත් යෝග්‍ය වේ. ඔබගේ ජීවිතයේ වටිනා අයෝජන අවස්තාවක් සම්බන්ධ මෙම අනගි අවස්ථාව අත් නොහරින්න.)
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.