A Single-Storey House in Delgoda, Udupila, for Immediate Sale.
Posted by: Lanka Land, 25 Sep, 2025Ad Detail
- AD ID 1749698
- Locality Gampaha, Western Province
- Bedrooms3 BHK
- Bathrooms2
- Ad Type Offering
- Posted by Individual
A valuable single-storey house on 15 perches in Delgoda, Udupila, is available for immediate sale. This house, equipped with all facilities, is located in a highly residential area.
දෙල්ගොඩ උඩුපිල පර්චස් 15ක පිහිටි තනි තට්ටුවේ වටිනා නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.සියළු පහසුකම් වලින් සමන්විත මෙම නිවස ඉතා යහපත් නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
Additional Information -
- 3 bedrooms and 2 living rooms.
කාමර 3ක් හා ආලින්ද 2කින් සමන්විත වේ.
- 8'6 bath room
අඩි 8'6 නාන කාමරය.
- Equipped with hot water and air conditioning facilities.
උණු වතුර හා වායුසමීකරණ පහසුකම් වලින් සමන්විත වේ.
- 7 foot boundary wall
අඩි 7 වට තාප්පය.
- Good Road Access
හොද මාර්ග ප්‍රවේශය.
- It is about 600 meters to the Delgoda–Kadawatha bus route.
දෙල්ගොඩ - කඩවත බස් මාර්ගයට මීටර් 600යි.
- 1.5km to Udupilav Hospital
උඩුපිල රෝහලට කි.මී.1.5යි.
- It is located near paddy field
වෙල් යායකට ආසන්නව පිහිටා ඇත.
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.