A valuable Residential Land for Sale in Minuwangoda.
Posted by: Lanka Land, 04 Sep, 2025Ad Detail
- AD ID 1749518
- Locality Gampaha, Western Province
- Ad Type Offering
- Posted by Individual
A valuable 20-perch land for sale in Bulugahamulah, Minuwangoda. This land is located in a well-established residential area with all essential facilities.If necessary, a 10-perch land plot can also be purchased.
මිනුවන්ගොඩ බුලුගහමුල පදිංචියට සුදුසු වටිනා පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත.මෙම ඉඩම සියලුම අත්‍යාවශ්‍ය පහසුකම් සහිතව යහපත් ලෙස ස්ථාපිත වූ නේවාසික කලාපයක පිහිටා ඇත.අවශ්‍ය නම් පර්චස් 10 බිම් කොටසක් වුවද මිලදී ගත හැක.
Additional Information -
- Well shaped land plot.
මනා හැඩති බිම් කොටසකි.
- Excellent road access
ඉතා හොඳ මාර්ග ප්‍රවේශයක් ඇත.
- Equipped with electricity and piped water facilities.
විදුලිය හා භූගත ජලයෙන්ද සමන්විතයි.
- Located at well established residential zone
හොදින් සංවර්ධනය වූ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
- There are currently 10 coconut trees and 3 jackfruit trees.
දැනට ඉඩම තුළ පොල් ගස් 10ක් හා කොස් ගස් 3ක් ඇත.
- Easy access to Katunayake, Gampaha, Ganemulla cities
කටුනායක, ගම්පහ, ගණේමුල්ල නගර වලට පහසුවෙන් ලගා විය හැක.
- 50m to Katunayake–Weyangoda main road.
කටුනායක වේයන්ගොඩ ප්‍රධාන පාරට පයින් ඇවිද යා හැකි දුරකින් පිහිටීම.
- Located close to Nalanda College, Nalanda Girls’ School, President’s College, Minuwangoda Police Station, and Minuwangoda Court.
නාලන්දා විද්‍යාලය, නාලන්දා බාලිකා විද්‍යාලය ,ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ පොලිසිය ,මිනුවන්ගොඩ උසාවියට ආසන්නව පිහිටීම.
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.