BBQ/GRILL/Roast-Chicken Cook

Posted by: Rasith Gunaratna, 26 Oct, 2021
Ad Detail
  • AD ID 1718348
  • Locality Katunayake, Western Province
  • CompanyUBK
  • Job Type Part Time
  • Ad Type Offering

අපි ගම්පහ දිස්ත්‍රික්කයේ නව BBQ/GRILL අවන්හල් දාමයකි.

කටුනායක, මීගමුව සහ මිනුවන්ගොඩ ශාකා සඳහා;
අර්ධ-කාලීන/පූර්ණ-කාලීන බාබක්‍යු, ග්‍රිල්, සහ රෝස්ට් චිකන් අවන් සමග යුහුසුළුව වැඩ කල හැකි දක්ෂයන් බඳවාගනු ලැබේ.
ධනාත්මක ආකල්පයකින් හොඳ කණ්ඩායමක පිලිවෙලකට පිරිසිදුවට වැඩ කිරීමට කැමති සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් ගැහැණු / පිරිමි කතාකරන්න.
පැය දහයක වැඩ මුරයක් සඳහා දක්ෂතාව සහ පළපුරුද්ද පදනම්ව දිනකට රුපියල් 3000 දක්වා ගෙවීම්.
කටුනායක, කුරණ, සීදුව, මීගමුව, මිනුවන්ගොඩ අවට අයට ප්‍රමුකතාව දෙනු ඇත.
වැඩි විස්තර සඳහා කතාකරන්න.
0777911276

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Rasith Gunaratna
UBK, W.A Silva Road, 18 Milepost, Katunayake, Katunayake,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :