Combined Maths 2026/2027

Posted by: Mahesh De Silva, 17 Dec, 2025
Ad Detail
  • AD ID 1705530
  • Locality Gampaha, Western Province
  • Ad Type Offering
  • Posted by Individual

ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතයකුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ.

මෙම පන්තියේ සුවිශේෂත්වය:

- ගුරුවරයාට වසර 10ක ඉගැන්වීමේ පළපුරුද්ද -ඉංජිනේරුවකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම..
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල.(රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
- විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- ගැටළු විසදීමට කෙටි ක්‍රම භාවිතය.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන්
වැඩි අවධානයක් යොමු කිරීම.

දිනකට පැය 3 ක්, සතියේ දිනවලදී රාත්‍රී 6.00 -9.30 හා සති අන්ත වලදී ගම්පහ හා ඒ අවට ප්‍රදේශ පන්ති පවත්වනු ලබන අතර
Class fee Rs. 5000 per visit

වැඩි විස්තර සඳහා අමතන්න.
0771635336

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Mahesh De Silva
Gampaha,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :