Commercial Building in Karapitiya - Galle
Posted by: Poorna, 15 Jan, 2021Rs 70,000
		Ad Detail
- AD ID 1711963
- Locality Galle, Southern Province
- Ad Type Offering
- Posted by Individual
ව්‍යාපාරික ස්ථානය (දැනට සිවිලිම වෙළඳසල)
හිරිඹුර Mama's bakery ඉදිරිපිට, මාර්ගයට මුහුණලා, අලුතෙන් ඉදිවන නව මාතෲ රෝහල හා කරාපිටිය රෝහලට ඇවිදින දුර(උපරිම මිනිත්තු 2ක් වගේ). ඉඩ වර්ග අඩි 1000. එයටම බද්ද වූ උඩුමහලක් ඇත. ගබඩා සඳහා භාවිතා කල හැක. මාසික කුලිය රුපියල් 70000. 
උඩු මහල
කාබර 4යි. නාන කාබර 3යි(2 attached bathrooms), කුස්සිය සහ විශාල සාලය. වෙනම ම ගේට්ටු, ජල, විදුලි මීටර සවිකර ඇත. වාහන නැවැත්වීමට පහසුකම් ඇත. පෙර දැනුම් දීමකින් අනතුරුව සති අන්තයේදී පරික්ෂා කර බැලිය හැක. මාසික කුලිය රුපියල් 30000. 
විමසීම් 077 167 8073
Location: https://goo.gl/maps/tpsFYqmVXYHKXDK6A
Email this Advertiser
Contact Detail
            Poorna			
		
								Galle,
Southern Province
							
			
		Southern Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.










 REPORT THIS AD
 REPORT THIS AD