Hantana view point
Posted by: Vipula Godagama, 15 Dec, 2023Rs 4,400,000
		Ad Detail
- AD ID 1736579
- Locality Peradeniya, Central Province
- Ad Type Offering
- Posted by Individual
ගෙලිඔය නගරයේ උඩුනුවර ප්‍රාදේශීය සභාව ලඟින් ඇති පාරේ කිලෝමීටර් 1ක දුරින් ඉතාමත් දර්ශනීය බිම් කොටසක් බිම්කොටසක් විකිණීමට ඇත. හන්තාන කඳුයාය ඉතාමත් දර්ශනීයව දිස්වන මෙම ඉඩමට මහවැලි ගඟ ද දැකගත හැකිය.
ඉතාමත් වැදගත් අසල්වාසීන් පදිංචි මෙම ඉසව්වේ පදිංචියට මෙන්ම ecotourism වැනි සංකල්ප සඳහා ද ඉතාමත් හොඳින් ගැලපේ.
නළ ජලය මාර්ග පහසුකම් විදුලිය ඇතිමෙම ඉඩමේ සිට පේරාදෙණියට කිලෝමීටර් හතරක දුරක් ඇත. 
මද බෑවුමක් ඇති මෙම ඉඩමේ සියලුම කාමර වලට  view එක බාදාවකින් තොරව ලැබෙන පරිදී ඉතාමත් නවීන ගෘහ නිර්මාණයක් පහසුවෙන් කළ හැකිය. holiday bunglow එකකට වඩාත්ම උචිත මෙම ස්ථානය ප්‍රදේශයේ viewpoint විව් පොයින්ට් එක හි පිහිටා ඇත.
පිරිසුදු සින්නක්කර  ඔප්පුවක් මෙන්ම හිමිකම් සහතිකය ඇති ඉඩම් කොටසකි.
පර්චස් 23 ක් වන මෙම මෙම ඉඩම කොටසක් උවද  ලබාගත හැකිය.
Email this Advertiser
Contact Detail
            Vipula Godagama			
		
				79, River view garden, New Peradeniya, 				Peradeniya,
Central Province
							
			
		Central Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.










 REPORT THIS AD
 REPORT THIS AD