House for rent in Nugegoda
Posted by: Perera, 27 Dec, 2022Ad Detail
- AD ID 1728898
- Locality Nugegoda, Western Province
- Bedrooms2 BHK
- Bathrooms1
- Ad Type Rent
- Posted by Individual
-මෙය වර්ග අඩි 600ක නිවසකි.                                          -මාසික කුලිය රු 30,000 යි.  
-මාස 06 ක කුලිය අන්තිකාරමි මුදල ලෙස අය කෙරේ(30,000*6).                     -වෙනම ගේට්ටු දමා ඇත.ඇතුල් වීම වෙනමම ඇත.                
 -මුළු නිවසම ටයිල් කර ඇත.                                                -Attached bathroom සහ වෙනමම ජල විදුලි පහසුකම් ඇත . 
-කාමර 2 (විදුලි පංකා සමඟම),සාලය,කුස්සිය සහ නානකාමර 1 යි . 
-වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් නොමැත. (යතුරැපැදියක් පමණක් නැවැත්විය හැක.) 
-පළමු මහලේ පිහිටා ඇත . 
-සාමකාමි පරිසරයක පිහිටා ඇති අතර හොඳ ආරක්ෂාවක්ද ඇත. 
-රැකියාවක් කරන තරුණ Couple හෝ රැකියාවක් කරන කාන්තාවන් (දෙදෙනෙක්) සඳහා සුදුසුය. 
-This is a 600 square feet house. 
-The monthly rent is Rs 30,000. 
-Six months advance payment is needed. 
-There are separate gates and entry is also separate. 
-The whole house is tiled. 
-There is an attached bathroom and separate water and electricity facilities. 
-2 Rooms (with fans),living room,kitchen and 1 bathroom. 
-No parking space Available.(only one bicycle can be parked.) 
 -Located on the first floor. 
 -Located in a peaceful environment and has good security. 
-Suitable for working young couple or working womens (two).
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.




















 REPORT THIS AD
 REPORT THIS AD