House for sale Meegoda

Posted by: Viraj Eranga, 13 May, 2019
Rs 4,600,000
Ad Detail
  • Locality Homagama, Western Province
  • Bedrooms3 BHK
  • Bathrooms1
  • Ad Type Offering
  • Posted by Individual

මීගොඩ ආර්තික මද්‍යස්තානය දාම්පේ හංදියෙන් පන්සල පාරෙහි බස් පාරට 100m දුරින් පාරට මූණලා වාස්තු විද්‍යාත්මකව අලුත්වැඩියා කර සුලු වැඩ කිහිපයක් ඉතිරිව ඇති නිවස විකීණීමට ඇත. කාමර 3 , නාන කාමරයක් සහ විශාල සාලයක් හා වට තාප්පය ගේට්ටුව දමා ඇත. (මිල සාකචිචා කර ගත හැක) ලක්ශ 46
හෝමාගමට 7.5 km
ගොඩගමට 4.5 km
මීගොඩ ආර්තික මද්‍යස්තානයට 2.8 km
මාකුඹුර අදිවේගී මාර්ගයට 12 km
NSBM කැම්පස් ආයතනයට 2.8 km

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Viraj Eranga
Dampe, Meegoda, Homagama,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :