MUSIC CLASSES ONLINE
Posted by: Janaka De Silva, 23 Aug, 2022Ad Detail
- AD ID 1716581
 - Locality Maharagama, Western Province
 - Ad Type Offering
 - Posted by Individual
 
සංගීත පන්ති 
Online / visiting  /පැමිණ ඉගෙනීම
තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන්  
වයස් භේදයක් නොමැත   
ගායනය: පෙරදිග/බටහිර/ව්‍යවහාරික 
වාදනය: පෙරදිග/බටහිර/ව්‍යවහාරික 
       ගිටාර්, ඕගන්, වයලින්, බටනලා, මැන්ඩලින් ඇතුළු 
       ඕනෑම සංගීත භාණ්ඩයක් කෙටිකලක් තුල  අති දක්ෂ 
       ලෙස වාදනය කිරීමේ දැනුම නවීන ශිල්පීය ක්‍රම මගින්
6 සිට 11 වසර දක්වා විෂය නිර්දේශයන්ට අනුව න්‍යාය සහ ප්‍රයෝගික ඉගැන්වීම් සරලව (අ.පො.ස. සා/පෙළ විශිෂ්ට ප්‍රතිපල සදහා)  
රැකියාවන්හි නියුතුවූවන් සදහා විශේෂ පන්ති (වේලාවන් සාකච්ජා කරගත හැක)
මාසික ගාස්තු : අවම අයකිරීම් (ඇතුලත්වීම් ගාස්තු නොමැත)
පළමු දිනය නොමිලේ 
පන්ති පැවැත්වීම: පෙ.ව.8.00 ප.ව. සිට 9.00 දක්වා සතියේ 
              දින 07 දීම 
මෙහෙයවීම: ප්‍රවීන ආචාර්ය මඩුල්ලක් විසින් 
                   
විමසීම්:  සෝල් මියුසික් ඇකඩමි, ඇමිටි ප්ලාසා , මහරගම 
දුරකථන: 0778769005 / 0714284984 / 0712219073
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
 - ➣Always meet the seller at a safe location.
 - ➣Do not pay until you have verified the item.
 


 REPORT THIS AD