QJ 2 Stroke
Posted by: Manaf, 03 Jun, 2018Rs 450,000
		Ad Detail
- AD ID 1188257
 - Locality Gampaha, Western Province
 - MakeManaf
 - Model2 Stroke
 - Year2006
 - Ad Type Offering
 - Posted by Individual
 
පර්ල් කොළ අංග සම්පූර්ණ, මගේම නමට Original පොත.. සම්පූර්ණයෙන් අළුතින් පේන්ට් කරඇත.. ටයර්4ම අළුත්(ස්,වීල් සමග),බැටරිය,ස් වීල් ආරක්ෂිත ස්ථානවල.. බැටරිය,ටයර්,රෙද්ද,ෂීට්, ඕටෝ එජස් ඩයල් ප්ලේට්(ලයිනර්, brakeසිලින්ඩර් brakeලයිනර්) සෙට්එක, brakeපොම්පෙ, හෑන්Brake පවා සේරම අළුත්..කතා කරන්න හෝ පැමිණ බලන්න.. විකුණන්න නෙවේ හැදුවේ, මුදල් හදිසියක් නිසා.. පහසුවෙන් ලක්ෂ3ට වඩා ෆිනෑන්ස් ගත හැකි.. ලයිසන් 2019, ඉන්ෂුවරන්ස් දෙසැම්බර්..අමතන්න 0755041517
Email this Advertiser
Contact Detail
            Manaf			
		
				Thihariya, 				Gampaha,
Western Province
							
			
		Western Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
 - ➣Always meet the seller at a safe location.
 - ➣Do not pay until you have verified the item.
 
























 REPORT THIS AD