Commercial cum Residential Land for Sale in Kotadeniyawa.

Posted by: Lanka Land, 16 Nov, 2025
Ad Detail
  • AD ID 1749928
  • Locality Gampaha, Western Province
  • Ad Type Offering
  • Posted by Individual

A 15.5-perch plot of residential land in excellent shape is available for sale in Kotadeniya. This is a unique investment opportunity with a price that is increasing day by day due to its location, with all facilities within easy reach of cities like Negombo and Giriulla. This land is situated in a well-developed land sale project, offering a higher level of standard.

පර්චස් 15.5ක ඉතා හොද හැඩයෙන් යුත් නේවාසික ඉඩමක් කොටදෙණියාවෙන් විකිණීමට ඇත. මීගමුව, ගිරිඋල්ල වැනි නගරවලට පහසුවෙන් ළඟා විය හැකි සියලු පහසුකම්වලින් සමන්විත මෙය පිහිටීම අනුව දිනෙන් දින ඉහළ යන මිලක් සහිත හොද ආයෝජන අවස්ථාවකි. මෙම ඉඩම හොඳින් සංවර්ධනය වූ ඉඩම් විකිණීමේ ව්‍යාපෘතියි.

Additional Information
- Phase 3 Electricity - තෙකලා විදුලිය

- Mainline Water Service - ප්‍රධාන ජල සැපයුම

- Telephone facility - දුරකථන පහසුකම්

- Good motarable road ( 15 - 20 ft. Concrete Road ) - අඩි 15 - 20 ක පාර සහිත ප්‍රවේශ මාර්ගය

- Frequent public transport service - පහසුවෙන් ළගා විය හැකි පොදු ප්‍රවාහන සේවය

- Walking distance to Negombo - Giriulla road - මීගමුව-ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර

- A good residential area for peaceful living with all necessary facilities. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.

- Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools, etc.

සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.

Email this Advertiser

* Name :
* Email :
Mobile :
* Message :
 
 

Contact Detail

Lanka Land
Mirigama, Kotadeniyawa., Gampaha,
Western Province
Safety tips for Buyers
  • Make the payment only after you receive the item.
  • Always meet the seller at a safe location.
  • Do not pay until you have verified the item.
Read more

Share on :