Rent A House In Matara
Posted by: Chirath Janitha, 13 Nov, 2021Ad Detail
- AD ID 1718877
- Locality Matara, Southern Province
- Bedrooms7 BHK
- Bathrooms4
- Ad Type Rent
- Posted by Individual
මාතර නවීන නිවස කුලියට දීමට ඇත
 ස්ථානය - පඹුරන, මාතර
 නිදන කාමරය - 07
 නාන කාමරය - 04
 නිවාසයේ ප්‍රමාණය - වර්ග අඩි 2200
 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 27 යි
නවීන මහල් 03 කින් යුත් නිවසෙහි බිම සම්පූර්ණයෙන් ටයිල් වලින් නිමවා ඇති අතර සන්සුන්, සාමකාමී ප්‍රදේශයක පිහිටා ඇත.  මාතර-කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 75 යි.  පොල්හේන වෙරළට මිනිත්තු 5 යි, මාතර නගරයට විනාඩි 5 යි.  රාහුල, සුජාතා පාසල් වලට ඇවිදින දුරින් නිවස පිහිටා ඇත.  කාර්යාලයකට ,  නිවාඩු නිකේතනයකට හෝ පදිංචිය සඳහා සුදුසුය.
 # බිම්මහල
 විසිත්ත කාමරය, නිදන කාමර 3 යි, නාන කාමර 2 යි, පැන්ට්රිය, මුළුතැන්ගෙය, රූපවාහිනී ලොබිය, කෑම කාමරය, කාර්පෝච් 2 ක් සහ තවත් අමතර වාහන 4 ක් හෝ 5 ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ, ගේට්ටු 2 යි (දුරස්ථ පාලක ගේට්ටුවක්ද ඇත).
# පළමු මහල
 විසිත්ත කාමරය, රූපවාහිනී ලොබිය, නාන කාමර 2 යි, නිදන කාමර 3 යි (ඇටැච් බ්‍රාත්රූම් සහිත නිදන කාමරයක් ඇත), පැන්ට්රිය, කෑම කාමරය, තරමක් විශාල බැල්කනි 2 ක් ද ඇත.  
# ඉහළ මහල
 එක් කාමරයක් සහිතව  අහසට විවෘත රූෆ් ටොප් එකක් ඇත.
 * මහල් සදහා වෙන වෙනම පිවිසුම.
 * තෙකලා විදුලිය.
 * SLT ලෑන්ඩ් ලයින් දුරකථන  සම්බන්ධතාවය.
 * Peo-Tv සම්බන්ධතාවය.
 + ගෘහ භාණ්ඩ සමඟ හෝ නැතිව කුලියට දීමට බලාපොරොත්තුවේ.
 + සම්පූර්ණ නිවස හෝ වෙන වෙනම මහල් වශයෙන්ද කුලියට දීමට බලාපොරොත්තුවේ. 
 + එක් මහලක් සදහා කුලිය රු: 45000
 + මිල ගණන් කතාබහ කොට වෙනස් කළ හැකිය.
 + වැඩි විස්තර සඳහා කරුණාකර 071 8281 825 හෝ 070 2028 156 දුරකථන අංක අමතන්න
Modern House for rent in Matara
location - Pamburana, Matara 
Bedroom - 07 
Bathroom - 04 
House size - 2200 square ft 
Land size - 27 perches 
Modern 03 storey fully tiled house located in calm, peaceful area with good neighbourhood. 75m to Matara-Colombo main road. 5 minutes to Polhena beach, 5 minutes to Matara town. Walking distance to Rahula, Sujatha schoools. Suitable for Office, Circuit bangalore or residence. 
# Ground floor 
Living area, 3 bedrooms, 2 bathrooms, pantry, kitchen, Tv lobby, dining room, 2 car porches and parking space for 4 or 5 vehicles, 2 gates (remote control gate). 
# Frist floor 
Living area, Tv lobby, 2 bathrooms, 3 bedrooms(A bedroom with an attached bathroom), pantry, dining room, 2 balconies. 
# Upper floor 
Rooftop with a room. 
* Separate entrance. 
* Three phase electricity. 
* SLT Land-line connection. 
* Peo-Tv connection. 
 + Rent with or without furniture. 
 + Renting full house or separate floors can be considered.
 + One floor is Rs: 45000.
 + price can be negotiable.
 + for more details please contact us on 071 8281 825 or 070 2028 156 telephone numbers.
Email this Advertiser
Contact Detail
Southern Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.










 REPORT THIS AD
 REPORT THIS AD