Valuable Commercial cum Residential Land for Sale in Kottawa.
Posted by: Lanka Land, 30 Oct, 2025Ad Detail
- AD ID 1749853
- Locality Colombo, Western Province
- Ad Type Offering
- Posted by Individual
A valuable 51-perch land plot is available for sale, located just 50 meters from the Kottawa–Mattegoda main road.Situated in a well-developed urban area, this land is also suitable for commercial purposes.
කොට්ටාව මත්තේගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 50ක් දුරින් පර්චස් 51ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත.නාගරික පරිසරයක් තුළ පිහිටා ඇති මෙම ඉඩම වාණිජමය කටයුත්තක් උදෙසා වුවද යෝග්‍ය වේ..
Additional Information - 
- Easily accessible from the towns of Kottawa, Pannipitiya, and Homagama.
කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම නගර වලට පහසුවෙන් පිවිසිය හැක.
- Located close to the Faculty of Engineering of the University of Sri Jayewardenepura.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට ආසන්නව පිහිටා තිබීම.
- Consisting of all urban facilities, including state and private banks, hospitals, schools, supermarkets, and restaurants.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු, රෝහල්, පාසල්,සුපිරි වෙළෙඳසැල්, අවන්හල් ඇතුලුව සියලු නාගරික පහසුකම් වලින් සමන්විත වීම.
- This is a valuable opportunity not only for those who seek an elevated lifestyle with urban facilities, but also for those with a business vision.
නාගරික පහසුකම් සහිතව උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂා කරන අයට සේම, ව්‍යාපාරික අදහසක් ඇති අය උදෙසාද මෙය මහගු අවස්ථාවකි.
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.


















 REPORT THIS AD
 REPORT THIS AD