Valuable Residential Land for Sale in Kelaniya.
Posted by: Lanka Land, 24 Sep, 2025Ad Detail
- AD ID 1749682
- Locality Gampaha, Western Province
- Ad Type Offering
- Posted by Individual
A valuable 20-perch plot of land is available for sale in Maguruwila Road, Kealaniya, located in a good residential area. This well-maintained plot. It is conveniently situated 5 Kilometers from the Colombo – Kandy main road. This property represents a unique investment opportunity due to the rapidly appreciating value of this area.
කැළණිය මගුරුවිල මාවතේ පිහිටි පර්චස් 20 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 5 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
Additional Information -
- Electricity, Well water facilities also available.
විදුලිය, ළිං ජල පහසුකම් ද ඇත.
-Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
-15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
-Just 5 minutes to Kelaniya Town and easy access
කැළණිය නගරයට මිනිත්තු 5 කින් ප්‍රවේශ විය හැකිය.
-Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
-Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.