Valuable Residential Land for Sale in Mangala Mawatha, Kadawatha.
Posted by: Lanka Land, 10 Sep, 2025Ad Detail
- AD ID 1749561
- Locality Gampaha, Western Province
- Ad Type Offering
- Posted by Individual
17 Perches Residential Land available for sale in Mangala Mawatha, Just 750 m to Ganemulla Kadawath main road, about 1.5 Km away from Kandy – Colombo (A1) main road & 5 minutes drive to Ragama town. Few minutes drive to Southern Highway Interchange.
කඩවත මංගල මාවතේ පර්චස් 17 ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. ගණේමුල්ල කඩවත ප්‍රධාන පාරට මීටර් 750ක දුරකි, මහනුවර -කොළඹ (A1) ප්‍රධාන පාරට කි.මී 1.5 ක් හා රාගම නගරයට මිනිත්තු 5 ක් කින් ළගාවිය හැක. මිනිත්තු කිහිපයකින් දකුණු අධිවේගී මාර්ග හුවමාරුව දක්වා ගමන් කළ හැක.
Additional Information -
- 2 km to Eldeniya Children ppark and Jogging track.
ඇල්දෙණිය ළමා උද්‍යානයට සහ ජෝගිං ධාවන පථයට කිලෝමීටර 2 කි.
- 2 km to Kadawatha Highway entrance.
කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 2 කි.
-1 km to Kadawatha town.
කඩවත නගරයට කි.මී. 1 කි.
- Tap Line water, Well water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- Kadawatha city is undergoing massive development as an interchange for the outer circular highway which connects to Matara – Kadawatha, and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.
මාතර - කඩවත, සහ කඩවත - මහනුවර මහාමාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවක් ලෙස කඩවත නගරය විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර එය නුදුරු අනාගතයේ දී යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.
Email this Advertiser
Contact Detail
Western Province
- ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.