අළුත්ගම කන්දේ විහාරය අසල නිවාස දෙකක් සමග ඉඩමක් විකිනීමට
Posted by: Kosala Jayasekara, 20 Dec, 2022Rs 325,000
		Ad Detail
- AD ID 1728770
- Locality Beruwala, Western Province
- Bedrooms3 BHK
- Bathrooms1
- Ad Type Offering
- Posted by Individual
ගාලු පාරට නුදුරින් ඉඩමක් සමග නිවාස 2ක් විකිනීමට.
කාමර 3යි
Bathroom 1යි.
සාලය 
කෑම කාමරය
කුස්සිය
කාපට් පාරට මුහුණලා
කන්දේ විහාරයට  500m
ගාලු පාරට 700m
හෙට්ටිමුල්ල Railway Station 500m
නිරවුල් ඔප්පු
ප්‍රධාන නිවස පිටුපස තවත් සාලය, කාමර 1ක් සහ කුස්සියක් සමග කුඩා නිවසක් ඇත.
පොල් ගස්, තැඹිලි ගස්, අඹ, කෙසෙල් ඇතුළු පලතුරු ගස්.
ප්‍රධාන නිවසේ සාලය ඇතුළු කොටසක් tile කර ඇත. ජල නල පහසුකම් නිවෙස් දෙකටම සපයා ඇත.
පර්චස් 88 යි
පර්චසයක් 3/25
සංචාරක කලාපයක් බැවින් Villa එකක් ලෙස නවීකරණයට වඩාත් සුදුසුයි..!!!
#tourguide #tourism #srilanka
Email this Advertiser
Contact Detail
            Kosala Jayasekara			
		
				අළුත්ගම කන්දේ විහාරය අසල, 				Beruwala,
Western Province
							
			
		Western Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.










 REPORT THIS AD
 REPORT THIS AD