කඩයක් සමග කාමර 4 ක නිවස ලක්ෂ 70
Posted by: Sachee naitly, 04 Jan, 2023Rs 7,000,000
		Ad Detail
- AD ID 1729055
- Locality Ragama, Western Province
- Bedrooms4 BHK
- Bathrooms2
- Ad Type Offering
- Posted by Individual
▶️ වල්පොල දුම්රිය ස්ථානයට මීටර් 750 ක දුරින් 
▶️ සියළු පහසුකම් සපිරි රාගම නගරයට 2 km දුරින් 
▶️ රාගම කඳාන බස් මාර්ගයට මිනිත්තු 5කට අඩු කාලයකින් ළඟාවිය හැකි සීමාවේ 
▶️ පර්චස් 6.24 ක නිවස විකිණීමට ඇත 
▶️ කාමර 4 බාත්රූම් 2 
▶️ දෛනික ආදායම රුපියල් විසි දහස ඉක්මවා ආදායමක් සහිත කඩ කාමරයක් සහිතයි 
▶️ අඩි 15 ට වැඩි පුළුල් පිවිසුම් මාර්ගයට මුහුණලා පිහිටා ඇත
▶️ බැංකු ණය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු 
▶️ මේ වනවිට බැංකු ණය පහසුකම් ලබා ගෙන ඇත
▶️ මෙම නිවසෙහි අපේක්ෂිත විකුණුම් මිළ ලක්ෂ හැත්තෑවයි
( 7,000,000/= )
▶️ පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිළ සාකච්ඡා කර ගත හැකියි
Email this Advertiser
Contact Detail
            Sachee naitly			
		
				වල්පොල දුම්රිය ස්ථානයට මීටර් 700, 				Ragama,
Western Province
							
			
		Western Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.














 REPORT THIS AD
 REPORT THIS AD