කාර්‍යාලයේ වැඩ කටයුතු වලට සහ නිවසේ සාමාන්‍ය වැඩට කාන්තාවක්
Posted by: Samitha, 24 Sep, 2021Ad Detail
- AD ID 1717308
- Locality Colombo, Western Province
- CompanySuwahastha
- Job Type Full Time
- Ad Type Offering
ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ කාර්‍යාලයේ සාත්තු සේවා වැඩ කටයුතු වලට සහ නිවසේ සාමාන්‍ය වැඩට සහාය වෙමින් නිදහසේ නැවතී වැඩ කලහැකි අවුරුදු 19-35 අතර කාන්තාවක් ඉක්මනින් අවශ්‍යයි.(ආයුර්වේද ස්පා එකක් නොවේ)
කායික හා මානසික ප්‍රතිකාර වලට සහාය වීම සඳහ පුහුණුවක් ලබාදේ.
පාදවලින් කෙරෙන නිල චිකිත්සා පුහුණුවට ශාරීරික බර කිලෝ 50ට අඩු කාන්තාවක් ද අවශ්‍යයි.
අධ්‍යාපන සුදුසුකම් නොසැලකේ. ආරක්ෂිත නවාතැන් හා ආහාර පහසුකම් සැපයේ.
දියුණුවට කැමති, නව නිදහස් අදහස් ඇති, බාහිර කරදර අඩු, ගම්බද දුප්පත් කෙනෙක් වුවත් හොඳයි. හැකියවන් හා කැපවීම් මත ඉහල වැටුප්. 0717550074
Email this Advertiser
Contact Detail
            Samitha			
		
				Hospital Road, Mulleriyawa New town,, 				Colombo,
Western Province
							
			
		Western Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.


 REPORT THIS AD
 REPORT THIS AD