ලක්ශ 40ක් වටිනා ඉඩම ලක්ශ 28කට ඉක්මනින් විකිණීමට.
Posted by: Sanjaya, 23 Aug, 2020Ad Detail
- AD ID 1709225
- Locality Ratnapura, Sabaragamuwa Province
- Ad Type Offering
- Posted by Individual
ඇම්බිලිපිටියේ පිහිටි ලක්ශ 40ක් වටිනා  තේක්ක ගස් 45ක් තිබෙන පර්චස් 20ක ඉඩම ඉක්මනින් විකිණීමට. සම්පුර්ණ විස්තරය කියවන්න..
මිල ලක්ශ : 28/-
වැඩි විස්තර සදහා විමසන්න : 
0773609076 
2007 සදාහරිත ආයතනය විසින් මිලදී ගත් මෙම වටිනා ඉඩම දැනට සදාහරිත ආයතනය  යටතේ නඩත්තු කටයුති සිදුවෙයි තව අවුරුදු 6කින් මෙම ඉඩම තිබෙන තෙක්ක ගස් 40 එක තෙක්ක ගසක් ලක්ශය ගානේ සදාහරිත ආයතනයට හෝ වෙනත් අයකුට විකීණීමේ අයිතිය ඔබට ඇති අතර පර්චස් විස්සක පිරිසිදු නිරාවුල් ඔප්පු සහිත ඉඩමටද ඔබට අයිතිය ඇත.  මෙම වටිනා ආයෝජනයට ඔබ කැමති නම් විමසන්න මුදල් හදීසිතාවයක් මත විකිණේ.
වැඩි විස්තර සදහා විමසන්න : 
0773609076
Email this Advertiser
Contact Detail
            Sanjaya			
		
								Ratnapura,
Sabaragamuwa Province
							
			
		Sabaragamuwa Province
Safety tips for Buyers
            - ➣Make the payment only after you receive the item.
- ➣Always meet the seller at a safe location.
- ➣Do not pay until you have verified the item.






 REPORT THIS AD
 REPORT THIS AD